මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

302.1 – ආධුනික යෝගාවචර උපදෙස් 3.5 – කායානුපස්සනාවෙන් හේතුඵල දහමට 4

නිවන මේ මොහොතේ ජීවමාන බව නොවැටහුනු ඔබ වෙනුවෙන්ම නිරෝධවුනාවූ ධර්මතාවයන් නිවන මේ භවයේදීම සාක්ශාත් කරගත හැකිබව අවබෝධ කරගත් යෝගාවචරයින්ගේ කටහඬ...

302.9 – ආධුනික යෝගාවචර උපදෙස් 3.7 – රූපස්කන්ධය හෙවත් ගෝචර විඤ්ඤාණය හඳුනා ගැනීම

නිවන මේ මොහොතේ ජීවමාන බව නොවැටහුනු ඔබ වෙනුවෙන්ම නිරෝධවුනාවූ ධර්මතාවයන් මේවා සියල්ල පන්ච උපාධානස්කන්ධයන්/ශූන්‍යයතාවයන් / අනාත්මයන් / ධර්මතාවයන් වන බැවින්...

302.5 – ආධුනික යෝගාවචර උපදෙස් 3.6 – යෝනිසෝ මනසිකාරය තුලින් ආශ්‍රවක්ෂ්‍යය කිරීම

නිවන මේ මොහොතේම අත්විඳිය යුත්තක්, අත්දැකිය හැක්කක්, බව ප්‍රථම ධම්මානුධම්ම ප්‍රතිපදා වැඩමුලුවේදී අවබෝධ කරගත් යෝගාවචරයින් අද මෙහිදී එලිදක්වන තම අත්දැකීම්...

401.17 යෝගාවචර විදර්ශනා අත්දැකීම් 40 (4.9)

විදර්ශනාව තුලින් සසර බිය දකින්නාට ඕනෑම අරමුනක් (නීවරනයක්) හමුවේ වර්තමාන මොහොතට එලඹිය හැක.

301.8 යෝගාවචර විදර්ශනා අත්දැකීම් 39 (3.3)

වර්තමාන මොහොත අතහැරුන බව අවබෝධවීම තුලින් නිවන් දොරටුව විවෘත වේ. මෙය ප්‍රායෝගිකව අත්විඳිය යුතුය.