මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

68.06 ප්‍රත්‍යක්ෂය තුලින් සංඥාවේ නිරෝධය අත්දැක අවබෝධ කරගැනීම විදර්ශනාවයි

විදර්ශනාවෙන් ආර්ය මාර්ගයට පිවිසීම තුලින් මේ මොහොතේදීම නිවන අත්විඳිය හැක.

68.03 නිවන – අහේතු අප්‍රත්‍යය හෙවත් ශුන්‍යතාවයයි

ප්‍රකට වන සෑම අරමුනක්ම මෙනෙහි කලයුතු බවට යෝනිසෝ මනසිකාරය යොදවන්න එයයි විදර්ශනාව

68.05 යෝගාවචර විදර්ශනා අත්දැකීම් 148

විදර්ශනාව තුලින් සසර බිය දකින්නාට ඕනෑම අරමුනක් (නීවරනයක්) හමුවේ වර්තමාන මොහොතට එලඹිය හැක.

68.02 යෝගාවචර විදර්ශනා අත්දැකීම් 146

නිවන මේ මොහොතේ ජීවමාන බව නොවැටහුනු ඔබ වෙනුවෙන්ම නිරෝධවුනාවූ ධර්මතාවයන්

68.04 අධිශීල, අධිචිත්ත, අධිප්‍රඥා (වඩාත් ජ්‍යෙ. යෝ. උපදෙස් 04)

යෝනිසෝ මනසිකාරය තුලින් විදර්ශනාවට