මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

801.16 කායානුපස්සනාවෙන් උපාදානය නතර කරමු (ධර්ම දේශනා 8.04)

විදර්ශනාවෙන් ආර්ය මාර්ගයට පිවිසීම තුලින් මේ මොහොතේදීම නිවන අත්විඳිය හැක.

801.12 අත්‍යන්තය තුලින් සක්මනට සහ පර්යංකයට (ධර්ම දේශනා 8.03)

ප්‍රකට වන සෑම අරමුනක්ම මෙනෙහි කලයුතු බවට යෝනිසෝ මනසිකාරය යොදවන්න එයයි විදර්ශනාව

801.08 සංසාර භිය අවබෝධ කර ගැනීම (ධර්ම දේශනා 8.02)

විදර්ශනාව තුලින් සසර බිය දකින්නාට ඕනෑම අරමුනක් (නීවරනයක්) හමුවේ වර්තමාන මොහොතට එලඹිය හැක

801.04 යෝනිසෝ මනසිකාරය, කායානුපස්සනාව, අත්‍යන්ත ලක්ෂණ, ධර්මාවබෝදය (ධර්ම දේශනා 8.01)

801.04 යෝනිසෝ මනසිකාරය, කායානුපස්සනාව, අත්‍යන්ත ලක්ෂණ, ධර්මාවබෝදය (ධර්ම දේශනා 8.01)

වර්තමාන මොහොත අතහැරුන බව අවබෝධවීම තුලින් නිවන් දොරටුව විවෘත වේ. මෙය ප්‍රායෝගිකව අත්විඳිය යුතුය

801.18 ප්‍රඥාගත ශීල, සමාධි ශික්‍ෂා තුලින් කායානුපස්සනාවට 2 (ආධු. යෝ. උපදෙස් 8.05)

විදර්ශනාවෙන් ආර්ය මාර්ගයට පිවිසීම තුලින් මේ මොහොතේදීම නිවන අත්විඳිය හැක