මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

801.14 ප්‍රඥාගත ශීල, සමාධි ශික්‍ෂා තුලින් කායානුපස්සනාවට 1 (ආධු. යෝ. උපදෙස් 8.04)

ප්‍රකට වන සෑම අරමුනක්ම මෙනෙහි කලයුතු බවට යෝනිසෝ මනසිකාරය යොදවන්න එයයි විදර්ශනාව

801.10 ප්‍රඥාගත සම්මා වායාමයෙන් ශීල ශික්ෂාව හරහා කායානුපස්සනාවට (ආධු. යෝ. උපදෙස් 8.03)

නිවන මේ මොහොතේම අත්විඳිය යුත්තක්, අත්දැකිය හැක්කක්

801.06 සම්මා දිඨටිගත සම්මා සංකල්පයෙන් ආර්‍යය මාර්ගයට (ආධු. යෝ. උපදෙස් 8.02)

යෝනිසෝ මනසිකාරය තුලින් විදර්ශනාවට

GN 01 අවිද්‍යාවෙන් දෙන්නාවූ දානය හරහා නිවන පමණක් නොව දිව්‍ය, බ්‍රහ්ම ලෝකත් වලක්වන බව නොදන්නේද?

නිවන මේ මොහොතේ ජීවමාන බව නොවැටහුනු ඔබ වෙනුවෙන්ම නිරෝධවුනාවූ ධර්මතාවයන්

801.02 සම්මා දිඨටිගත ශීල ශික්ෂාවෙන් ආර්‍යය මාර්ගයට (ආධු යෝ. උපදෙස් 8.01)

නිවන මේ මොහොතේ ජීවමාන බව නොවැටහුනු ඔබ වෙනුවෙන්ම නිරෝධවුනාවූ ධර්මතාවයන්