මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

702.10 ධර්මයේ ෂර්ප විෂ හෙවත් සීලබ්බත පරාමාශ (ආධු. යෝ. උපදෙස් 7.08)

වර්තමාන මොහොත අතහැරුන බව අවබෝධවීම තුලින් නිවන් දොරටුව විවෘත වේ. මෙය ප්‍රායෝගිකව අත්විඳිය යුතුය

702.09 යෝගාවචර විදර්ශනා අත්දැකීම් 7.13 (163)

විදර්ශනාවෙන් ආර්ය මාර්ගයට පිවිසීම තුලින් මේ මොහොතේදීම නිවන අත්විඳිය හැක.

702.08 යෝනිසෝමනසිකාරය හෙවත් භාවනාවට පෙරහුරුව සහ භාවනාව (ධර්ම දේශනා 7.07)

ප්‍රකට වන සෑම අරමුනක්ම මෙනෙහි කලයුතු බවට යෝනිසෝ මනසිකාරය යොදවන්න එයයි විදර්ශනාව

702.07 යෝගාවචර විදර්ශනා අත්දැකීම් 7.12 (162)

විදර්ශනාව තුලින් සසර බිය දකින්නාට ඕනෑම අරමුනක් (නීවරනයක්) හමුවේ වර්තමාන මොහොතට එලඹිය හැක

702.06 විඳීම, විඳීම ලෙස අත්දැකීම තුලින් “මම දැන් මෙතන” (ආධු. යෝ. උපදෙස් 7.07)

වර්තමාන මොහොත අතහැරුන බව අවබෝධවීම තුලින් නිවන් දොරටුව විවෘත වේ. මෙය ප්‍රායෝගිකව අත්විඳිය යුතුය