මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

DS – 07 – මම නැවතත් අනාත්මය තුල රූකඩයක් වුනා නේද බුදු හාමුදුරුවනේ (ධර්ම/කමටහන් සාකච්චා 10)

විදර්ශනාවෙන් ආර්ය මාර්ගයට පිවිසීම තුලින් මේ මොහොතේදීම නිවන අත්විඳිය හැක.

702.20 කුසල් අකුසල් නැමැති මිත්‍යාව තුලින් නිවන වලක්වන අවිද්‍යාව (ධර්ම දේශනා 7.10)

ප්‍රකට වන සෑම අරමුනක්ම මෙනෙහි කලයුතු බවට යෝනිසෝ මනසිකාරය යොදවන්න එයයි විදර්ශනාව

702.19 යෝගාවචර විදර්ශනා අත්දැකීම් 7.18 (168)

විදර්ශනාව තුලින් සසර බිය දකින්නාට ඕනෑම අරමුනක් (නීවරනයක්) හමුවේ වර්තමාන මොහොතට එලඹිය හැක.

702.18 ප්‍රත්‍යක්ෂය තුලින් ණය විපස්සනාව හරහා සංඥා නිරෝධයට (ආධු. යෝ. උපදෙස් 7.10)

702.18 ප්‍රත්‍යක්ෂය තුලින් ණය විපස්සනාව හරහා සංඥා නිරෝධයට (ආධු. යෝ. උපදෙස් 7.10)

වර්තමාන මොහොත අතහැරුන බව අවබෝධවීම තුලින් නිවන් දොරටුව විවෘත වේ. මෙය ප්‍රායෝගිකව අත්විඳිය යුතුය

702.17 යෝගාවචර විදර්ශනා අත්දැකීම් 7.17 (167)

විදර්ශනාවෙන් ආර්ය මාර්ගයට පිවිසීම තුලින් මේ මොහොතේදීම නිවන අත්විඳිය හැක