මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

702.05 යෝගාවචර විදර්ශනා අත්දැකීම් 7.11 (161)

විදර්ශනාවෙන් ආර්ය මාර්ගයට පිවිසීම තුලින් මේ මොහොතේදීම නිවන අත්විඳිය හැක.

702.04 නීවරණ හඳුනාගැනීම සහ නිරෝධය (ධර්ම දේශනා 7.06)

ප්‍රකට වන සෑම අරමුනක්ම මෙනෙහි කලයුතු බවට යෝනිසෝ මනසිකාරය යොදවන්න එයයි විදර්ශනාව

702.03 යෝගාවචර විදර්ශනා අත්දැකීම් 7.10 (160)

නිවන මේ මොහොතේම අත්විඳිය යුත්තක්, අත්දැකිය හැක්කක්

702.02 කුසල් සහ අකුසල් හරහා ගොඩනැඟුනාවූ සංසාර බිය දැකීමට (ආධු යෝ. උපදෙස් 7.06)

යෝනිසෝ මනසිකාරය තුලින් විදර්ශනාවට

702.01 පෙරහුරු සාකච්ඡා 7.02

නිවන මේ මොහොතේ ජීවමාන බව නොවැටහුනු ඔබ වෙනුවෙන්ම නිරෝධවුනාවූ ධර්මතාවයන්