මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

902.07 මේ අරමුණ ප්‍රකට වීමම දුක්‍ය සත්‍යය නොවේද බුදු හාමුදුරුවනේ (යෝ. විදර්ශනා අත්දැකීම් 9.08 (173)

යෝනිසෝ මනසිකාරය තුලින් විදර්ශනාවට

902.06 සංස්කාර (වචී, කාය, චිත්ත) සංසිඳවන බලව විදර්ශනාව (ජ්‍යෙෂ්ඨ යෝ. උපදෙස් 9.05 (27)

නිවන මේ මොහොතේ ජීවමාන බව නොවැටහුනු ඔබ වෙනුවෙන්ම නිරෝධවුනාවූ ධර්මතාවයන්

902.05 නිවන මගේ නොනැවතී ඉදිරියටම (යෝ. විදර්ශනා අත්දැකීම් 9.07 (172)

සම්මා දිඨ්ටියෙන් කායානුපස්සනාවට බැසගත් යෝගාවචරයා ඉන්ද්රිය සංවරය තුලින් ත්රිවිධ සුචරිතය

902.04 ගුණාත්මක සහ ප්‍රමාණාත්මක යෝනිසෝමනසිකාරය තුලින් බලව විදර්ශනාවට (ධර්ම දේශනා 9.04)

වර්තමාන මොහොත අතහැරුන බව අවබෝධවීම තුලින් නිවන් දොරටුව විවෘත වේ. මෙය ප්‍රායෝගිකව අත්විඳිය යුතුය

902.03 නිවන් මග හෙළිකරගත් ජ්‍යෙෂ්ඨ යෝගාවචර කටහඬ (යෝගාවචර විදර්ශනා අත්දැකීම් 9.06 (171)

විදර්ශනාවෙන් ආර්ය මාර්ගයට පිවිසීම තුලින් මේ මොහොතේදීම නිවන අත්විඳිය හැක.