මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

902.12 ආනාපාන සති සමාධිය- වේදනානුපස්සනාව (ධර්ම දේශනා 9.06)

යෝනිසෝ මනසිකාරය තුලින් විදර්ශනාවට

902.11 යෝගාවචර විදර්ශනා අත්දැකීම් 9.10 (175)

නිවන මේ මොහොතේ ජීවමාන බව නොවැටහුනු ඔබ වෙනුවෙන්ම නිරෝධවුනාවූ ධර්මතාවයන්

902.10 අනාපාන සති සමාධිය- වේදනානුපස්සනාව 3 ජ්‍යෙ. යෝ. උපදෙස් 9.06 (28)

විදර්ශනාවෙන් ආර්ය මාර්ගයට පිවිසීම තුලින් මේ මොහොතේදීම නිවන අත්විඳිය හැක.

902.09 මම නොමැතිව රූපයට ක්‍රියාත්මකවූ බව අවබෝධ වුනි. (යෝ. විදර්ශනා අත්දැකීම් 9.09 (174)

ප්‍රකට වන සෑම අරමුනක්ම මෙනෙහි කලයුතු බවට යෝනිසෝ මනසිකාරය යොදවන්න එයයි විදර්ශනාව

902.08 ශීල ශික්‍ෂාවෙන් බැසගත් කායානුපස්සනාවෙන් තොර නිවනක් නැත. (ධර්ම දේශනා 9.05)

902.08 ශීල ශික්‍ෂාවෙන් බැසගත් කායානුපස්සනාවෙන් තොර නිවනක් නැත. (ධර්ම දේශනා 9.05)

නිවන මේ මොහොතේම අත්විඳිය යුත්තක්, අත්දැකිය හැක්කක්