මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

1002.05 තුන් පියවරකින් යුතු යෝනිසෝමනසිකාරය තුලින් අත්‍යන්ත ලක්ෂණ හරහා ධර්මාවබෝධයට (ධර්ම දේශනා 10.05)

විදර්ශනාවෙන් ආර්ය මාර්ගයට පිවිසීම තුලින් මේ මොහොතේදීම නිවන අත්විඳිය හැක.

1002.04 යෝගාවචර විදර්ශනා අත්දැකීම් 10.07 (177)

ප්‍රකට වන සෑම අරමුනක්ම මෙනෙහි කලයුතු බවට යෝනිසෝ මනසිකාරය යොදවන්න එයයි විදර්ශනාව

1002.03 තුන් පියවරකින් යුතු යෝනිසෝමනසිකාරය හරහා සංඥා නිරෝධයට කණි. යෝ. උපදෙස් 10.04 (16)

නිවන මේ මොහොතේම අත්විඳිය යුත්තක්, අත්දැකිය හැක්කක්

1002.02 යෝගාවචර විදර්ශනා අත්දැකීම් 10.06 (176)

යෝනිසෝ මනසිකාරය තුලින් විදර්ශනාවට

1002.01 හේතුපල දහම, ශුන්‍යතාවය හෙවත් අනාත්ම ධර්මතාවය (ධර්ම දේශනා 10.04)

නිවන මේ මොහොතේ ජීවමාන බව නොවැටහුනු ඔබ වෙනුවෙන්ම නිරෝධවුනාවූ ධර්මතාවයන්