මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

1701.02 සම්මා ආජීවය තුලින් ශීල ශික්ෂාවට(ආ. යෝ. උ. 17.01)

යෝනිසෝ මනසිකාරය තුලින් විදර්ශනාවට

1701.13 -සම්මා වායාමය තුලින් ධර්මතා අවබෝධයට(ධර්ම දේශනා03)

යෝනිසෝ මනසිකාරය තුලින් විදර්ශනාවට

1701.10 විචාරය තුලින් කායානුපස්සනා නිමිත්ත දියකරමු(ආ. යෝ. උ.17.03)

වර්තමාන මොහොත අතහැරුන බව අවබෝධවීම තුලින් නිවන් දොරටුව විවෘත වේ. මෙය ප්‍රායෝගිකව අත්විඳිය යුතුය

1701.09 – යෝගාවචර විදර්ශනා අත්දැකීම් 17.04 (213)

විදර්ශනාවෙන් ආර්ය මාර්ගයට පිවිසීම තුලින් මේ මොහොතේදීම නිවන අත්විඳිය හැක

1701.08 -කුසලය අකුසලයෙන් වෙන්කර ගැනීමට වෙර දැරීම කායානුපස්සනාවයි(ධර්ම දේශනාව02)

ප්‍රකට වන සෑම අරමුනක්ම මෙනෙහි කලයුතු බවට යෝනිසෝ මනසිකාරය යොදවන්න එයයි විදර්ශනාව