මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

DS – 09 ධර්ම/කමටහන් සාකච්චා 15 (2016 11 05)

විදර්ශනාව තුලින් සසර බිය දකින්නාට ඕනෑම අරමුනක් (නීවරනයක්) හමුවේ වර්තමාන මොහොතට එලඹිය හැක.

DS – 09 ධර්ම/කමටහන් සාකච්චා 14 (2016 11 05)

මෙයද අල්ලා ගනිමින් නොව අතහරිමින් ශ්‍රවණය කරන්න. එයයි විදර්ශනාව

1702.06 සීලබ්බත පරාමාස කැඩීම තුල විචිකිච්චාව සහ සක්කාය දිට්ටිය දියවන ආකාරය අත්විඳිමු( ආ. යෝ. උ. 17.02)

නිවන මේ මොහොතේ ජීවමාන බව නොවැටහුනු ඔබ වෙනුවෙන්ම නිරෝධවුනාවූ ධර්මතාවයන්

1701.12 – යෝගාවචර විදර්ශනා අත්දැකීම් 17.06 (215)

විදර්ශනාවෙන් ආර්ය මාර්ගයට පිවිසීම තුලින් මේ මොහොතේදීම නිවන අත්විඳිය හැක.

1701.11 – යෝගාවචර විදර්ශනා අත්දැකීම් 17.05 (214)

නිවන මේ මොහොතේම අත්විඳිය යුත්තක්, අත්දැකිය හැක්කක්