මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

001.6ගිහි ගෙදරදිම පරම ශාන්ත වු නිවන අත්දැකිමට ධර්ම දේශනව(වප් පොහොය2016-10-15)

විදර්ශනාව තුලින් සසර බිය දකින්නාට ඕනෑම අරමුනක් (නීවරනයක්) හමුවේ වර්තමාන මොහොතට එලඹිය හැක.

001.5ගිහි ගෙදරදිම පරම ශාන්ත වු නිවන අත්දැකිමට කමටහන් සාකච්ජාව (වප් පොහොය2016-10-15)

වර්තමාන මොහොත අතහැරුන බව අවබෝධවීම තුලින් නිවන් දොරටුව විවෘත වේ. මෙය ප්‍රායෝගිකව අත්විඳිය යුතුය.

001.2ගිහි ගෙදරදිම පරම ශාන්ත වු නිවන අත්දැකිමට ධර්ම සකච්ජාව (වප් පොහොය2016-10-15)

විදර්ශනාවෙන් ආර්ය මාර්ගයට පිවිසීම තුලින් මේ මොහොතේදීම නිවන අත්විඳිය හැක.

0001.1 ගිහි ගෙදරදිම පරම ශාන්ත වු නිවන අත්දැකිමට – කුශලයෙන් අධිකුශලයට(වප් පොහොය2016-10-15)

ප්‍රකට වන සෑම අරමුනක්ම මෙනෙහි කලයුතු බවට යෝනිසෝ මනසිකාරය යොදවන්න එයයි විදර්ශනාව

906.01 ජේෂ්ඨ යෝගාවචර අත්දැකීම් 209

විදර්ශනාව තුලින් සසර බිය දකින්නාට ඕනෑම අරමුනක් (නීවරනයක්) හමුවේ වර්තමාන මොහොතට එලඹිය හැක.