මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM2108 ආදුනික – සතිය සහ සම්පජන්‍යෙ හරහා නිවන් මගට බැස ගැනීම (ADD29)

අකිරියවාදයෙන්, අහේතුකවාදයෙන් බැහැරව භාවනාවට චන්දය යෙදීම අත්‍යවශ්‍යය ඇයි

MDM2107 ආදුනික – සති සම්පජන්‍යෙන් යුතු විදර්ශනා සමාධිය තුල නිවන් මගට පිවිසි යෝගී කටහඬ 2 (ADK42)

යමක් ප්‍රකටවේද එය පංච උපාධානස්කන්දයක් පැනවිල්ලක් උද්දේශයක් නොවන්නේද

MDM2106 ආදුනික – සති සම්පජන්‍යෙන් යුතු විදර්ශනා සමාධිය තුල නිවන් මගට පිවිසි යෝගී කටහඬ (ADK41)

මේ මොහොතේ ප්‍රකටවූ අරමුණින් පෙන්නුම් කරනුයේ අදාල මොහොතේ වාර්තාව බව ප්‍රඥාවෙන් අවබෝධ කරගත යුතුය

MDM2105 ශීල – සතියෙන් සමාධියට සමවැදී නිවන් මගට පිවිසෙමු (ADA29)

සසරින් එතරවීමට වෙර දරන පිංවතුන්ට පණිවුඩයක්

MDM2104 ආදුනික – යෝනිසෝවෙන් කෙටි භාවනාවන්ට අනුගතවීම තුල සෝවාන් මග තහවුරු කරගත් යෝගීන් (ADP08)

සතිමත් බව අහිමිකළ ප්‍රකටවූ අරමුණ සතියට ඉඩදී නිරෝධ විය