මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM2098 ධ්‍යානය, නිවන ලෙස පටලවා ගෙන අදුක්ඛමසුඛය අත්විඳි යෝගී කටහඬ (BAK249)

අකුසල් කුසල් කර කුසල් අධිකුසල් විම

MDM2097 ගිහි – සෝවාන් ඵළය 104 – යෝනිසෝ 77 – සංස්කාර 53 – විදර්ශනා සමාධිය 44 – නිවන 43 (NPA141)

නොමුල වු සතිය හෙවත් සමථ විදර්ශනාව

MDM2096 නිවන අත්දැක සසරින් එතෙරවීමට කුසල් සහිත පිංවතුන්ට යෝගී වි. අත්. හරහා උපදෙස් මාලාවක් (BAK248)

සතිමත් බව අහිමිකළ ප්‍රකටවූ අරමුණ සතියට ඉඩදී නිරෝධ විය

MDM2095 යෝනිසෝ මනසිකාරය තුල ගිහි උපේක්ෂාවෙන් බැහැරව ‘යථාභූත ඤාණ දර්ශනයට’ (SUA309)

මේ මොහොත ගැන දැනගෙන සිටීම සතර සතිපට්ඨානය නොවන්නේද

MDM2094 ‘මම දැන් මෙතන’ තුල රූපයේ නිමිති නොගැනීමෙන් කාමගුණ සංසිඳෙන ආකාරය (SUA308)

යමක් ප්‍රකටවේද එය පංච උපාධානස්කන්දයක් පැනවිල්ලක් උද්දේශයක් නොවන්නේද