මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM2113 ආදුනික – සෝවාන් අංග වැඩෙමින් ආර්‍ය මාර්ගය තුල ඕකප්පන ශ්‍රද්ධාව සහ ආර්‍යකාන්ත ශීලය (ADD30)

ඉන්ද්‍රය ධර්මතා වඩා නිවන වෙතට

MDM2112 ආදුනික – සති සම්පජන්‍යෙන් යුතු විදර්ශනා සමාධිය තුල නිවන් මගට පිවිසි යෝගී කටහඬ 4 (ADK44)

ඇතුලත කතාවෙන් හටගන්නා මිච්චා ආජීවය තුලින් කාය, වාග් අසමාචාරයට

MDM2111 ආදුනික – සති සම්පජන්‍යෙන් යුතු විදර්ශනා සමාධිය තුල නිවන් මගට පිවිසි යෝගී කටහඬ 3 (ADK43)

විදර්ශනා සමාධිය තුල පංච ඉන්ද්‍රයන්ගේ කාර්යභාරය

MDM2110 ශීල – සතියෙන් සමාධියට සමවැදී නිවන් මගට පිවිසෙමු 02 (ADA30)

කායානුපස්සනාවෙන් අත්දුටු චිත්තක්ෂණය තුලම නිරෝධවුනාවූ මමයා

MDM2109 රූපය තවත් රූපයක් මත හටගත් බවට වන මිච්චා දිට්ඨිය තුලින් උපාදානයට යාම (SUA315)

විශේෂ ආරාධිත අමුත්තෙක් නොමැති විදර්ශනාව තුලින් සම්මා සමාධියට