මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM2143 සමාධි – විදර්ශනාවෙන් ප්‍රකටවීම් හඳුනා ගැනීම හරහා අනිමිත්ත චේතෝ සමාධියට (SMA28)

අනන්ත සංඛ්‍යාවක් සංඥා අතහැරීම පිණිස මම දැන් මෙතන උපකාරිවේ

MDM2142 ධර්මතා – අනිමිත්ත චේතෝ සමාධිය තුල විදර්ශනාව අත්දැකීමට (DAS69)

ධර්මයට කෙනිහිලි කරන්නාට ධර්මය විසින් සර්පයෙකු මෙන් දෂ්ඨ කරනු ඇත.

MDM2141 කායානුපස්සනාව ප්‍රතික්ෂේප නොකලේනම්, වෙනත් උපක්‍රම හරහා නිවන ප්‍රාර්ථනා කරයිද (SUA327)

ධර්මය තුල ජිවත්වන තැනැත්තා යනු මේ මොහොත තුල කාලය ගත කරන්නාය.

MDM2140 භාවනාව කියන්නේ කුමක්ද, ඇයි භා. කලයුත්තේ, කොහොමද භා. කරන්නේ,කුමනවෙලාවෙද භා. කලයුත්තේ (SUA326)

විදර්ශනා සමාධිය තුලින් කෙලෙස් සංසිඳීම හරහා නිවනට

MDM2139 භාවනාවේදී වම, වම්කකුල බව තහවුරු කිරීමට නොහැකිවූ යෝගීන්ට (SUA325)

තමා තුලින් තමාව අත්දැකීමෙන් සෝවාන් ඵලයට