MDM2153 අ ස – ප්‍රකට වීම් මෙනෙහි වීම් විදර්ශ. ලක්කිරීම තුළින් සාමිස සහ නිරාමිස විමොක්ෂ කරා (AMA24)
ධ්‍යාන සුඛ නම්වූ අදුක්ඛමසුඛයෙන් මිදී ආනෙඤ්ඤ සමාධිය හරහා විදර්ශනා උපේක්ෂාවෙන් නිවනට
මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...
ධ්‍යාන සුඛ නම්වූ අදුක්ඛමසුඛයෙන් මිදී ආනෙඤ්ඤ සමාධිය හරහා විදර්ශනා උපේක්ෂාවෙන් නිවනට
මම දැන් මෙතන චිත්තස්තනයට අනුගතවීමට
මරණ මංචකය පිලිබදව අත්දැකීමට
සංසාර බිය දැක අර්ය මර්ගයට පිවිසිම
ආර්ය අෂ්ටාංගික මාර්ගය හරහා කායානුපස්සනාවට