මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM2148 රූපයේ ආස්වාදය නිසා මිච්චා සංකල්ප ගතවීමෙන් ආදීනවය, නිස්සරණය අවබෝධ නොවීම (SUA329)

ප්‍රකටවුනාවූ වචනය නාම-රූපයයි. වචනයේ නිරෝධය නාම-රූප නිරෝධයයි.

MDM2147 සෝවාන් මාර්ගය තුල සෝවාන් අංග වැඩෙන ආකාරය සහ ඒ බව දැන ගැනීම (SUA328)

ධර්මය තුල ජිවත්වන තැනැත්තා යනු මේ මොහොත තුල කාලය ගත කරන්නාය.

MDM2146 සමාධි – සංයෝජන සහ විදර්ශනා උපක්ලේෂ භාවනාව තුලදී හඳුනා ගැනීමෙන් සසරින් එතෙරට (SMD19)

කායානුපස්සනාවෙන් භාවනාවට බැසගත් යෝගියා දවසම ධම්මානුධම්ම ප්‍රතිපදාවේ

MDM2145 සමාධි – අනාගාමී මාර්ගයේදී අ.ලක්ෂණය මගහැරීම තුල විදර්ශනා උපක්ලේශ වලට යාම (SMK39)

විදර්ශනා සමාධිය තුලින් කෙලෙස් සංසිඳීම හරහා නිවනට

MDM2144 සමාධි – අනිමිත්ත චේතෝ සමාධියේදී අයෝනිසෝවෙන් නීවරණ හඳුනා ගැනීමට නොහැකි වීම (SMK38)

තමා තුලින් තමාව අත්දැකීමෙන් සෝවාන් ඵලයට