මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM2387 අනාගාමී මාර්ගය තුල උපාදානය මේ මොහොතේදීම අත් දුටු සේක උත්තමයින් (BAK292)

ධම්මඨිථි ඤාණය හරහා නිවන තුල චතුරාර්‍ය සත්‍යය අවබෝධයට

MDM2386 ශීල – සෝවාන් අංග අත්දකිමින්, සෝවාන් මගේ යෝනිසෝවෙන් කාලය ගතකරන යෝගී කටහඬ (SHP11)

ධර්මයට ගරහන්නා ඒ තුලින්ම ගැරහීමට ලක්වේ

MDM2385 මතකය තුලින් හිස උදුම්වාගත් පෘතග්ජනයා සහ ප්‍රඥාවෙන් නිහතමාණීවූ රහතුන් වහන්සේ (SUA411)

අකුසල් කුසල් කර කුසල් අධිකුසල් විම

MDM2384 ප්‍රකටවූ බව දැන ගැනීම, සතියේ කාර්‍ය් බව අවබෝධ නොවූ යෝගීන්ට (SUA412)

ඉන්ද්‍රය ධර්මතා වඩා නිවන වෙතට

MDM2383 ගිහි – යෝනිසෝ මනසිකාරයේ තුන් පියවරයන්හිදී තුන් ආකාර අරමුණු වලට අනුගතවීමට 02 (NPA162)

ඇතුලත කතාවෙන් හටගන්නා මිච්චා ආජීවය තුලින් කාය, වාග් අසමාචාරයට