මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM2392 අමුලිකා ශ්‍රද්ධාව හරහා ඔකප්පන ශ්‍රද්ධාවට (NMD02)

විදර්ශනා සමාධිය තුල පංච ඉන්ද්‍රයන්ගේ කාර්යභාරය

MDM2391 නිවන් මගට ප්‍රවිෂ්ඨවීමට – ධර්ම සාකච්චා (NMS04)

කායානුපස්සනාවෙන් අත්දුටු චිත්තක්ෂණය තුලම නිරෝධවුනාවූ මමයා

MDM2390 ශිලයට අනුගත්වීමට වෙර දරන යෝගී කටහඬ (NMS03)

විශේෂ ආරාධිත අමුත්තෙක් නොමැති විදර්ශනාව තුලින් සම්මා සමාධියට

MDM2389 සංසාර බිය දැක නිවන් මගට ප්‍රවිෂ්ඨවීමට (NMA02)

අකිරියවාදයෙන්, අහේතුකවාදයෙන් බැහැරව භාවනාවට චන්දය යෙදීම අත්‍යවශ්‍යය ඇයි

MDM2388 ශීල – භාවනාවේදී නිරන්තරව ආදුනික වීමෙන් අයෝනිසෝ මන්සිකාරෙන් නිදහස්වී සෝවාන් මාර්ගයට (SHA36)

මේ මොහොතේ ප්‍රකටවූ අරමුණින් පෙන්නුම් කරනුයේ අදාල මොහොතේ වාර්තාව බව ප්‍රඥාවෙන් අවබෝධ කරගත යුතුය