මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM2419 නාම – රූප පච්චයා සළායතන (සමණුපස්සනා සූ) (SUA424)

ධර්මයට කෙනිහිලි කරන්නාට ධර්මය විසින් සර්පයෙකු මෙන් දෂ්ඨ කරනු ඇත.

MDM2418 ‘ ආ කිව්වේ ආශ්වාසෙටයි ‘ උපන් අකුසලය විදර්ශනාවට ලක් නොවීමෙන් නූපන් අකුසලය උපදීම (BAK296)

මේ මොහොතේ ප්‍රකටවූ අරමුණින් පෙන්නුම් කරනුයේ අදාල මොහොතේ වාර්තාව බව ප්‍රඥාවෙන් අවබෝධ කරගත යුතුය

MDM2417 ගිහි – නිවන අරමුණු වීමෙන් සත්තිස් බෝධි පාක්ෂික ධර්මතා අවබෝධ වීම තුල සසරින් එතෙරට 02 (NPA165)

ධම්මඨිථි ඤාණය හරහා නිවන තුල චතුරාර්‍ය සත්‍යය අවබෝධයට

MDM2416 සතින්ද්‍රිය, ශ්‍රද්ධා සහ වීර්‍ය බල තුලින් සති බලයත්, සති සම්බොජ්ජංගයත් ගොඩනැගීම (SUA422)

ධර්මයට ගරහන්නා ඒ තුලින්ම ගැරහීමට ලක්වේ

MDM2415 අවිද්‍යා පච්චයා සංස්කාර – චිත්ත, කාය, වචී සංස්කාර (SUA421)

අකුසල් කුසල් කර කුසල් අධිකුසල් විම