මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM2409 ප්‍රකටවීම, ඒ බව ප්‍රඥාවෙන් අත්දැකීම තුල නිබ්බිදාවට පත්වී, රූපයෙහි කලකිරීම (SUA418)

කායානුපස්සනාවෙන් අත්දුටු චිත්තක්ෂණය තුලම නිරෝධවුනාවූ මමයා

MDM2408 ත්‍රිවිධ අරමුණුවලින් යුත් යෝනිසෝ මනසිකාරයේ තුන් පියවරට අනුගතවීමෙන් නිවනට (SUA417)

විශේෂ ආරාධිත අමුත්තෙක් නොමැති විදර්ශනාව තුලින් සම්මා සමාධියට

MDM2407 නාම-රූප හටගෙන නිරෝධවීම සති, සම්පජන්‍යය තුල අත් දැකීමට (SUA416)

අකිරියවාදයෙන්, අහේතුකවාදයෙන් බැහැරව භාවනාවට චන්දය යෙදීම අත්‍යවශ්‍යය ඇයි

MDM2406 ගිහි – නාම-රූප හටගැනීම සහ නිරෝධය කායානුපස්සනාවෙන් අත් දැකීමට 04 (NPA163)

අනිමිත්ත චේතෝ සමාධිය තුල විදර්ශනාව අත්දැකීමට

MDM2405 භා ප්‍ර – යෝනිසෝ මනසිකාරය සහ අත්‍යන්ත ලක්ෂණය (BPD18)

විශේෂ ආරාධිත අමුත්තෙක් නොමැති විදර්ශනාව තුලින් සම්මා සමාධියට