මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM2424 ශීල – 1 වන යෝනිසෝ මනසිකාරයේදී ආදුනික වන්නේ කෙසේද (SHA39)

අකිරියවාදයෙන්, අහේතුකවාදයෙන් බැහැරව භාවනාවට චන්දය යෙදීම අත්‍යවශ්‍යය ඇයි

MDM2423 ශීල – සෝවාන් අංග අත් දකිමින්, සෝවාන් මාර්ගය තුල නිවන් මගට අවතීර්ණ වෙමින් (SHP12)

අනිමිත්ත චේතෝ සමාධිය තුල විදර්ශනාව අත්දැකීමට

MDM2422 කයෙහි කයක් යනු බාහිර රූපයක් නොවන බව මෙතෙක් අවබෝධ නොවූ යෝගීන්ට (SUA425)

විශේෂ ආරාධිත අමුත්තෙක් නොමැති විදර්ශනාව තුලින් සම්මා සමාධියට

MDM2421 තමාගේ නිවන වෙනුවෙන් දිනකට වි. 15 ක් වත් වෙන්කල නොහැක්කේද (SUA426)

අකිරියවාදයෙන්, අහේතුකවාදයෙන් බැහැරව භාවනාවට චන්දය යෙදීම අත්‍යවශ්‍යය ඇයි

MDM2420 අනුසය කෙලෙස් කාම, ව්‍යාපාද, හිංසා, විතක්ක බවට පත්වන ආකාරය අත් දැකීමට (SUA423)

අනිමිත්ත චේතෝ සමාධිය තුල විදර්ශනාව අත්දැකීමට