මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM2586 මේ මොහොත තුල සත්‍යය අත්දැකීමට, චන්දය සහ කුසල් සහිත පිංවතුන්ට (BAK334)

ධර්මයට ගරහන්නා ඒ තුලින්ම ගැරහීමට ලක්වේ

MDM2585 වචී සංස්කාරයේ හට ගැනීම සහ නිරෝධය මේ මොහොතේ අවබෝධ කරවන සති සම්පජන්‍ය (SUA485)

අකුසල් කුසල් කර කුසල් අධිකුසල් විම

MDM2584 නාම – රූප හට ගැනීම සහ නිරෝධය අත්දැකීමෙන් සම්මා දිට්ඨියට (කච්චානගොත්ත සූ ) (SUA484)

ඉන්ද්‍රය ධර්මතා වඩා නිවන වෙතට

MDM2583 ගිහි – නිවන වලක්වා, දිව්‍ය බ්‍රහ්ම තලවල හිරකරන සමථයෙන් මිදී විදර්ශනාවෙන් නිවනට 04 (NPA180)

ඇතුලත කතාවෙන් හටගන්නා මිච්චා ආජීවය තුලින් කාය, වාග් අසමාචාරයට

MDM2582 අරමුණු සංසිඳීම නිත්‍ය සංඥාවෙන් අල්ලා ගැනීම නිසා මෝහයට පත්වන ආකාරය (SUA483)

ධ්‍යාන සුඛය වන මෝහයෙන් නිදහස්කර නිවන ශාක්ෂාත් කරවන සම්මා සංකල්පය