මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM2591 කායානුපස්සනාවෙන් ත්‍රිලක්ෂණය අත්දැක චතුරාර්‍ය සත්‍යය අවබෝධයට (SUA488)

තමා තුලින් තමාව අත්දැකීමෙන් සෝවාන් ඵලයට

MDM2590 පලවන යෝනිසෝ මනසිකාරය තුලදී සෑම දැනගැනීමක්ම ප්‍රශ්නාර්ථයෙන්ම විය යුතුය (SUA487)

අනන්ත සංඛ්‍යාවක් සංඥා අතහැරීම පිණිස මම දැන් මෙතන උපකාරිවේ

MDM2589 පලංචියේ පදිංචි වීම හෙවත් පාරුව මැනවයි කියමින් එහි ලැගීම (SUA486)

ධර්මයට කෙනිහිලි කරන්නාට ධර්මය විසින් සර්පයෙකු මෙන් දෂ්ඨ කරනු ඇත.

MDM2588 ගිහි – නිවන වලක්වා, දිව්‍ය බ්‍රහ්ම තලවල හිරකරන සමථයෙන් මිදී විදර්ශනාවෙන් නිවනට 05 (NPA181)

මේ මොහොතේ ප්‍රකටවූ අරමුණින් පෙන්නුම් කරනුයේ අදාල මොහොතේ වාර්තාව බව ප්‍රඥාවෙන් අවබෝධ කරගත යුතුය

MDM2587 දුක්ඛ සත්‍යය සහ දුක්ඛ නිරෝධ සත්‍යය අත්දුටු මොහොතේ යෝගී කටහඬ (BAK335)

ධම්මඨිථි ඤාණය හරහා නිවන තුල චතුරාර්‍ය සත්‍යය අවබෝධයට