මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM2576 සමථ-විදර්ශනාව අත්දැකීමට, කොලේ බලාගෙන ඇස් වසාගෙන යෝනිසෝ මනසිකාරය කරන්න (SUA480)

අනිමිත්ත චේතෝ සමාධිය තුල විදර්ශනාව අත්දැකීමට

MDM2575 ගිහි – ආදුනිකවීමටම මූලිකත්වය දීමෙන්, යෝනිසෝ මනසිකාරයෙන් සෝවාන් ඵලයට 03 (NPA179)

තද බල මම මගේ මගේ ආත්මය යන දිට්ඨියෙන් මිදී විදර්ශනාවට

MDM2574 Skype – විදර්ශනා භාවනා අත්දැකීම් සාකච්චා 42 (BAK330)

ධ්‍යාන සුඛය වන මෝහයෙන් නිදහස්කර නිවන ශාක්ෂාත් කරවන සම්මා සංකල්පය

MDM2573 ආදුනික – උපදෙස් හරහාම පලවන යෝනිසෝ මනසිකාරයට අනුගතවීමෙන්, නිවනට (ADD32)

ධම්මඨිථි ඤාණය හරහා නිවන තුල චතුරාර්‍ය සත්‍යය අවබෝධයට

MDM2572 ආදුනික – ආදුනික යෝගාවචර විදර්ශනා අත්දැකීම් (ADK60)

ධර්මයට ගරහන්නා ඒ තුලින්ම ගැරහීමට ලක්වේ