MDM2603 කාම රාග පඨිග රාග ඉස්මතුවීම වේගවත්වූ බව අත්දුටු මුත් අවබෝධ නොවූ යෝගීන් (BAK337)
මේ මොහොත තුල සසරින් එතර වීමට
මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...
මේ මොහොත තුල සසරින් එතර වීමට
නිවනට අනුගතවීමට කුසල් ප්‍රමාණවත්වීනම්
ධර්මය තුල ජීවත්වන්නාව, ධර්මය විසින් ආරක්ෂා කරනු ඇත
ධර්මය අත්විඳීමටනම්, මේ මොහොතට අනුගත විය යුතුය
විදර්ශනාවෙන් ශීල ශික්ෂාවද, ශීල ශික්ෂාවෙන් ප්‍රඥාවද වැඩේ.