MDM2610 ශීල – නිවන අත්විඳ, එයට පයින් ගසා, කෑම පිසීමට අවදිවූ යෝගාවචරියක් (SHK78)
යමක් ප්‍රකටවේද එය පංච උපාධානස්කන්දයක් පැනවිල්ලක් උද්දේශයක් නොවන්නේද
මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...
යමක් ප්‍රකටවේද එය පංච උපාධානස්කන්දයක් පැනවිල්ලක් උද්දේශයක් නොවන්නේද
මම දැන් මෙතන චිත්තස්තනයට අනුගතවීමට
සසරින් එතරවීමට වෙර දරන පිංවතුන්ට පණිවුඩයක්
මේ මොහොතට අනුගතවීම තුල අනිත්‍ය අත්දැකීමට
නිවන මේ මොහොතේදීම අත්දැකීමට නම්, යෝනිසෝමනසිකාරයෙන් අරමුණේ ප්‍රකටවීම හඳුනා ගත යුතුය.