මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM2696 දැන් වි. 20 ක් පමණ බණ ඇසුනා නේද !, කොහොමද දැනගත්තේ (SUA523)

ධර්මයට ගරහන්නා ඒ තුලින්ම ගැරහීමට ලක්වේ

MDM2695 යෝනිසෝ මනසිකාරයේ යථාර්ත ස්වරූපය අත්දුටු සමාධි යෝගීන් (BAK372)

අකුසල් කුසල් කර කුසල් අධිකුසල් විම

MDM2694 ඒක චිත්තක්ෂණය විදර්ශණාවට ලක්වුනිනම්, ඒ බව දැන ගැනීමෙන්ම, ප්‍රකටවීම නතරවේ (SUA527)

ඉන්ද්‍රය ධර්මතා වඩා නිවන වෙතට

MDM2693 ඉබ්බාගේ පිහිටෙන් ගංගාව තරණය කරන හාවා මෙන්, ධර්මය සොයනා පිංවතියක් (SUA526)

ඇතුලත කතාවෙන් හටගන්නා මිච්චා ආජීවය තුලින් කාය, වාග් අසමාචාරයට

MDM2692 සතියට පයින්ගසා අසතියට ආවැඩීම (අත් දැකීමට පයින්ගසා අඳෝනා කීම ) (SUA525)

ධ්‍යාන සුඛය වන මෝහයෙන් නිදහස්කර නිවන ශාක්ෂාත් කරවන සම්මා සංකල්පය