මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM2721 විදර්ශනා භාවනා අත්දැකීම් සාකච්චා 45 (BAK377)

විදර්ශනා සමාධිය තුල පංච ඉන්ද්‍රයන්ගේ කාර්යභාරය

MDM2720 ආර්‍ය මාර්ගයේ රැඳී සිටීමට නිරන්තරව, ධර්ම ශ්‍රවණය සහ මෙනෙහි කිරීම (SUA528)

කායානුපස්සනාවෙන් අත්දුටු චිත්තක්ෂණය තුලම නිරෝධවුනාවූ මමයා

MDM2719 ප්‍රකටවූ බව දැන ගැනීමෙන්ම නූපන් අකුසල් උපදීම නතර වන ආකාරය අත් දැකීමට (SUA527)

විශේෂ ආරාධිත අමුත්තෙක් නොමැති විදර්ශනාව තුලින් සම්මා සමාධියට

MDM2718 සංසාර බැම්මේ භයංකර බව අවබෝධ වීම වලක්වන අවිද්‍යාව (SUA526)

අකිරියවාදයෙන්, අහේතුකවාදයෙන් බැහැරව භාවනාවට චන්දය යෙදීම අත්‍යවශ්‍යය ඇයි

MDM2717 තමා ප්‍රත්‍යක්ෂයෙන් අත්දුටු නිවන පසෙකලා, බාහිර රූපයේ ආස්වාදය තුල අතරමංවූ යෝගියෙක් (BAK376)

අනිමිත්ත චේතෝ සමාධිය තුල විදර්ශනාව අත්දැකීමට