මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM2726 ආදුනික – දුක්ඛ සත්‍යය අබියසට ගොස් එයට පයින් ගසා භාවනාව නතර කල යෝගී කටහඬ (ADK61)

විශේෂ ආරාධිත අමුත්තෙක් නොමැති විදර්ශනාව තුලින් සම්මා සමාධියට

MDM2725 මනෝ පුබ්බංග මා ධම්මා, මනෝ සෙට්ඨා මනෝමයා (මනසිකාරයක්, මනසිකාරයකින් දැන ගැනීම ) (SUA531)

අකිරියවාදයෙන්, අහේතුකවාදයෙන් බැහැරව භාවනාවට චන්දය යෙදීම අත්‍යවශ්‍යය ඇයි

MDM2724 ප්‍රශ්නාර්ථයෙන් ධර්මය මෙනෙහි කිරීමට චේතනා කිරීමෙන් සම්මා දිට්ඨියට (SUA530)

අනිමිත්ත චේතෝ සමාධිය තුල විදර්ශනාව අත්දැකීමට

MDM2723 ධර්ම ශ්‍රවණයේදීම ආර්‍ය පර්යේශනය කරන ආකාරය (SUA529)

ධ්‍යාන සුඛය වන මෝහයෙන් නිදහස්කර නිවන ශාක්ෂාත් කරවන සම්මා සංකල්පය

MDM2722 නිවන ප්‍රත්‍යක්ෂයෙන් සෝවාන් ඵළයට 05 – උපදෙස් වලට අනුගතවීමෙන් නිවනට 02 (NNS005)

නොමුල වු සතිය හෙවත් සමථ විදර්ශනාව