මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM2734 අධිශීල – ධර්ම ශ්‍රවණයේ, ධර්ම ශ්‍රවණය සහ භාවනාවේ, භාවනාව නම්වූ යෝ. ම. 4 වන පියවර (ASA27)

ඇතුලත කතාවෙන් හටගන්නා මිච්චා ආජීවය තුලින් කාය, වාග් අසමාචාරයට

MDM2733 අධිශීල – අධිශිල යෝගාවචර පෙරහුරු සාකච්චාව (SHP08)

ධ්‍යාන සුඛය වන මෝහයෙන් නිදහස්කර නිවන ශාක්ෂාත් කරවන සම්මා සංකල්පය

MDM2732 ආදුනික – මේ මොහොත සිව් ආකාරයකට ප්‍රත්‍යක්ෂයෙන් අත්දුටු යෝගී කටහඬ (ADK65)

නොමුල වු සතිය හෙවත් සමථ විදර්ශනාව

MDM2729 ආදුනික – ධර්මය මෙනෙහි කර, යෝනිසෝ මනසිකාරය සංශෝධනය කර, කිරීමෙන් අනිත්‍ය අවබෝධයට (ADA38)

විදර්ශනා සමාධිය තුල පංච ඉන්ද්‍රයන්ගේ කාර්යභාරය

MDM2727 ආදුනික – පලවන යෝනිසෝ මනසිකාරය තුල සංස්කරනය අත්දකිමින් අනිත්‍ය සොයනා යෝගීන් (ADK62)

කායානුපස්සනාවෙන් අත්දුටු චිත්තක්ෂණය තුලම නිරෝධවුනාවූ මමයා