මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM2776 යෝනිසෝ මනසිකාරයේ වෙනස්වීම අත් දැකීමෙන්, අනිත්‍ය අවබෝධයට (SUA541)

අකිරියවාදයෙන්, අහේතුකවාදයෙන් බැහැරව භාවනාවට චන්දය යෙදීම අත්‍යවශ්‍යය ඇයි

MDM2775 ආදුනික – ආදුනික යෝගාවචර විදර්ශනා අත්දැකීම් (ADK66)

අනිමිත්ත චේතෝ සමාධිය තුල විදර්ශනාව අත්දැකීමට

MDM2774 ආදුනික – කායානුපස්සනාව තුල යෝගියාගේ ගුණාංග වර්ධනයවීම (අරහන්ත, මහා අස්සපුර සූත්‍ර) (ADA39)

භාවනාවේදී ආදුනික වන්නේ කෙසේද?

MDM2773 ආදුනික – යෝනිසෝ මනසිකාරය තුල සෝවාන් අංග අත්දකිමින් නිවන් මගේ පෙරහුරු කටහඬ (ADP10)

තද බල මම මගේ මගේ ආත්මය යන දිට්ඨියෙන් මිදී විදර්ශනාවට

MDM2770 හේතු ප්‍රත්‍යය ක්‍රමාණුකූලව සකස් වීම තුල, ධර්මාවබෝධයට පත්වන ආකාරය (SUA540)

ධම්මඨිථි ඤාණය හරහා නිවන තුල චතුරාර්‍ය සත්‍යය අවබෝධයට