මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM2769 තමා තුලම මිමිනීම, ඇතුලත කථාව, මනසිකාරය හෙවත් චිත්ත සංස්කාරය (SUA539)

ධර්මයට ගරහන්නා ඒ තුලින්ම ගැරහීමට ලක්වේ

MDM2768 අත්‍යන්ත ලක්ෂණයෙන් හඳුනාගත් රූපය කුමක්ද, එය දැනගත්තේ කෙසේද (SUA538)

අකුසල් කුසල් කර කුසල් අධිකුසල් විම

MDM2767 නිවන ප්‍රත්‍යක්ෂයෙන් සෝවාන් ඵළයට 08 (NNS008)

ඉන්ද්‍රය ධර්මතා වඩා නිවන වෙතට

MDM2766 ශීල පූහූණු – යෝගියා අසතියෙන් ඉවත්කර සතිමත් කරවන යෝනිසෝ මනසිකාරයේ 1 වන අදියර

ඇතුලත කතාවෙන් හටගන්නා මිච්චා ආජීවය තුලින් කාය, වාග් අසමාචාරයට

MDM2763 සතර සතිපට්ඨානය මා තුල වැඩෙන බව අවබෝධවීමෙන්, ජීවමාන සම්බුද්ධ ශාසනය අත්දුටුවෙමි (SUA537)

ධ්‍යාන සුඛය වන මෝහයෙන් නිදහස්කර නිවන ශාක්ෂාත් කරවන සම්මා සංකල්පය