මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM2786 භා ප්‍ර – පළවෙනි යෝනිසො මනසිකාරය පළවෙනි යෝනිසො මනසිකාරය බව දැන ගත හැක්කේ කෙසේද? (BPA22)

කායානුපස්සනාවෙන් අත්දුටු චිත්තක්ෂණය තුලම නිරෝධවුනාවූ මමයා

MDM2785 ආදුනික – දැනගත්තේ මතකයක් නොව මේ මොහොතේ ප්‍රකට විමක් බව අත්දැකිමට (ADA41)

විශේෂ ආරාධිත අමුත්තෙක් නොමැති විදර්ශනාව තුලින් සම්මා සමාධියට

MDM2784 ආදුනික – පලවන යෝනිසෝ මනසිකාරය තුල නිවන අත්විඳි ආදුනික යෝගී කටහඬ (BAK382)

අකිරියවාදයෙන්, අහේතුකවාදයෙන් බැහැරව භාවනාවට චන්දය යෙදීම අත්‍යවශ්‍යය ඇයි

MDM2783 ආදුනික – අදියර 4කින් යුත් පළවෙනි යෝනිසො මනසිකරය තුලින් සම්මා සංකල්පයට (ADD34)

අනිමිත්ත චේතෝ සමාධිය තුල විදර්ශනාව අත්දැකීමට

MDM2782 Skype – ධර්මය මෙනෙහි කිරිම තුල චිත්ත, කාය, වචී සංස්කාර අවබෝදවිමෙන් නිස්සරණයට (BAK381)

භාවනාවේදී ආදුනික වන්නේ කෙසේද?