මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM2907 සමාධි – සමාධිය, විමුක්තිය සහ නිවන (අත්දුටු යෝගීන් සමග සාකච්චා ඇසුරින් ) (SMD27)

අකිරියවාදයෙන්, අහේතුකවාදයෙන් බැහැරව භාවනාවට චන්දය යෙදීම අත්‍යවශ්‍යය ඇයි

MDM2906 සමාධි – සමාධිය හා විමුක්තිය අත්දැක්කද අවබෝධ නොවූ අකුසලය කුමක්ද (SMK59)

අනිමිත්ත චේතෝ සමාධිය තුල විදර්ශනාව අත්දැකීමට

MDM2905 සමාධි – ධ. ශ්‍රවනයේදී හා මෙනෙහි කි. ධාතු මනසිකාරය තුල විමුක්තිය අත්දැකීම(3වන යෝගීයා) (SMK58)

භාවනාවේදී ආදුනික වන්නේ කෙසේද?

MDM2904 සමාධි – යෝනිසෝ මනසිකාරයේ අදියර 4 තුල චිත්තානුපස්සනව අත්දකින ආකාරය (SMA43)

තද බල මම මගේ මගේ ආත්මය යන දිට්ඨියෙන් මිදී විදර්ශනාවට

MDM2903 සමාධි – විමුක්ති ගත නොවු සහ විමුක්ති ගත වූ යෝගීන් දෙදෙනෙකුගේ කටහඬ (SMK57)

මේ මොහොතේ ප්‍රකටවූ අරමුණින් පෙන්නුම් කරනුයේ අදාල මොහොතේ වාර්තාව බව ප්‍රඥාවෙන් අවබෝධ කරගත යුතුය