මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM2900 ශීල – පැයකට වි. 5 ක් තමාගේ ශීලය පරීක්ෂා කිරීම කායානුපස්සනාව බව නොයැසුනු පිංවතුන්ට (SHA49)

ධම්මඨිථි ඤාණය හරහා නිවන තුල චතුරාර්‍ය සත්‍යය අවබෝධයට

MDM2899 ශීල – නිවන අත්දුටුමුත්, එයට සාධුකාර නොදුන් යෝගියෙකුගේ අඳෝනාව (BAK403)

ධර්මයට ගරහන්නා ඒ තුලින්ම ගැරහීමට ලක්වේ

MDM2898 යෝනිසෝ මනසිකාරයේ අදියර හතර අනුපිලිවෙලින්ම කල යුතුද (SUA583)

අකුසල් කුසල් කර කුසල් අධිකුසල් විම

MDM2897 වයස අවු. 16 සිට සෙවූ බණ 35 දී ලැබිනි. මේ බවයේදීම, ධර්මාවබෝධය ලබමි (BAK401)

ඉන්ද්‍රය ධර්මතා වඩා නිවන වෙතට

MDM2896 යෝනිසෝ මනසිකාරයේ පලවන පියවර ආරම්බ කිරීමෙන්, අධර්මයෙන් ඉවත්වේ (SUA582)

ඇතුලත කතාවෙන් හටගන්නා මිච්චා ආජීවය තුලින් කාය, වාග් අසමාචාරයට