මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM2919 පලවන යෝනිසෝ මනසිකාරයේ සිව් අදියර තුලින් නිවන අත් දැකීමට (SUA587)

මේ මොහොතේ ප්‍රකටවූ අරමුණින් පෙන්නුම් කරනුයේ අදාල මොහොතේ වාර්තාව බව ප්‍රඥාවෙන් අවබෝධ කරගත යුතුය

MDM2918 ආර්‍ය මාර්ගයට බැස ගැනීමට චන්දය යෙදීමෙන්, අනාර්‍ය මාර්ගය තුලින් බැහැරවේ (SUA586)

ධම්මඨිථි ඤාණය හරහා නිවන තුල චතුරාර්‍ය සත්‍යය අවබෝධයට

MDM2917 නිවන – තමා තුල ප්‍රාණඝාතය සිදුවීම දැනගැනීමෙන්, ලැජ්ජා බියට පත්වීමෙන් සෝවාන් ඵළයට 03 (NNS020)

ධර්මයට ගරහන්නා ඒ තුලින්ම ගැරහීමට ලක්වේ

MDM2916 නාම-රූප හටගැනීම සහ නිරෝධය අත්දුටු ශාක්ෂි (SUA585)

අකුසල් කුසල් කර කුසල් අධිකුසල් විම

MDM2915 – 2029 මැයි 35 වනදා මදුරු බණ ශ්‍රවණවූ පිංවතුන් වෙනුවෙන් නිරෝධ වුනාවූ උපදෙස් (SUA585)

ඉන්ද්‍රය ධර්මතා වඩා නිවන වෙතට