MDM2932 ආදුනික – දුක්ඛ නිරෝධයට ලඟාවූ මුත්, එය නිවන බව අත් නොදුටු යෝගී කටහඬ (ADK75)
මේ මොහොත යනු ප්‍රකට වූ මනසිකාරයක් නොවන්නේද?
මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...
මේ මොහොත යනු ප්‍රකට වූ මනසිකාරයක් නොවන්නේද?
ආර්ය අෂ්ටාංගික මාර්ගය හරහා කායානුපස්සනාවට
ප්‍රකටවුනාවූ වචනය නාම-රූපයයි. වචනයේ නිරෝධය නාම-රූප නිරෝධයයි.
ධර්මය තුල ජිවත්වන තැනැත්තා යනු මේ මොහොත තුල කාලය ගත කරන්නාය.
මේ මොහොත සම්මස්සණය කිරීමෙන් සංඥාව, නාම-රූප නැමැති මලගිය අතීතය අතහැරේ