මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM2937 Skype – ධර්මය මෙනෙහි කිරීමේදී නිවන අත් විඳි මුත් චතුරාර්‍ය සත්‍යය අවබෝධ නොවූ (BAK407)

විදර්ශනා සමාධිය තුලින් කෙලෙස් සංසිඳීම හරහා නිවනට

MDM2936 අද දින උපදේසය – මා තුලින් කියැවුනු සැර පරුෂ වචන දෛනිකව වාර්ථා කිරීම (SUA594)

තමා තුලින් තමාව අත්දැකීමෙන් සෝවාන් ඵලයට

MDM2935 රාජ කුමාරයෙක් ආදර්ශයෙන් පෙන්නුම් කලාවූ ධර්මයට බැසගෙන පංච බියෙන් නිදහස් වීමට (SUA593)

අනන්ත සංඛ්‍යාවක් සංඥා අතහැරීම පිණිස මම දැන් මෙතන උපකාරිවේ

MDM2934 ආදුනික – මම දැන් මෙතන ට අනුගතවී ශීලය පරීක්ෂා කරමින් සෝවාන් අංග අත් දැකීමට (ADD36)

ධර්මයට කෙනිහිලි කරන්නාට ධර්මය විසින් සර්පයෙකු මෙන් දෂ්ඨ කරනු ඇත

MDM2933 Skype – ධර්ම ශ්‍රවණයේදී සහ මෙනෙහි කිරීමේදී නිවන සහ ත්‍රිලක්ෂණය අත් විඳි යෝගී කටහඬ (BAK406)

සංසාර බිය දැක අර්ය මර්ගයට පිවිසිම