මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM2952 නිවන – සරල ක්‍රියාවක් තුළින් සෝවාන් ඵලය ප්‍රත්‍යක්ෂ කිරීමට 02 (NNS022)

ධර්මය තුල ජිවත්වන තැනැත්තා යනු මේ මොහොත තුල කාලය ගත කරන්නාය

MDM2951 සෝවාන් ඵලය ප්‍රත්‍යක්ෂ කර ගැනීමට අද දිනයේ අභ්‍යාසය (SUA599)

මේ මොහොත සම්මස්සණය කිරීමෙන් සංඥාව, නාම-රූප නැමැති මලගිය අතීතය අතහැරේ

MDM2950 සති සම්පජන්‍යයෙන්, සංස්කාර අත් දැකීමෙන් අනිත්‍ය අවබෝධයට (SUA598)

කායානුපස්සනාවෙන් භාවනාවට බැසගත් යෝගියා දවසම ධම්මානුධම්ම ප්‍රතිපදාවේ

MDM2949 මොකක්ද දැන ගත්තේ ‘දැන් වේලාව හිමිදිරි පාන්දර 15.80 ‘, කොහොමද දැන ගත්තේ (SUA597)

විදර්ශනා සමාධිය තුලින් කෙලෙස් සංසිඳීම හරහා නිවනට

MDM2948 මම දැන් මෙතන – ශීල, සමාධි, ප්‍රඥා ශික්ෂා (SUA596)

තමා තුලින් තමාව අත්දැකීමෙන් සෝවාන් ඵලයට