මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM3120 සෝවාන් මගට ප්‍රවිෂ්ටවිමට – භාවනා අත්දැකීම් සාකච්ඡාව (SPK03)

ධර්මයට ගරහන්නා ඒ තුලින්ම ගැරහීමට ලක්වේ

MDM3119 සෝවාන් මගට ප්‍රවිෂ්ටවිමට – ධර්මය ශ්‍රවනයට උපදේශයක් (SPA03)

අකුසල් කුසල් කර කුසල් අධිකුසල් විම

MDM3118 සම්ජන්නයට අසුනොවු සතියෙන් දුක පිරිසිඳ අත්දැ. නොහැකිවු මොතොත(ජ්‍යෙෂ්ඨ යෝගවචරයන්ට) (BAK394)

ඉන්ද්‍රය ධර්මතා වඩා නිවන වෙතට

MDM3117 නිවන් මගට ප්‍රවිෂ්ඨවීමට – මගේ ශිලය පරික්ෂා කරන්නේ කෙසේද? (NMD08)

ඇතුලත කතාවෙන් හටගන්නා මිච්චා ආජීවය තුලින් කාය, වාග් අසමාචාරයට

MDM3116 නිවන් මගට ප්‍රවිෂ්ඨවීමට – ධර්ම සාකච්චා (NMS16)

ධ්‍යාන සුඛය වන මෝහයෙන් නිදහස්කර නිවන ශාක්ෂාත් කරවන සම්මා සංකල්පය