MDM3110 අසමාධිය අත්නොදැකීම තුල තෘශ්ණාවට හේතු ප්‍රත්‍ය වූ බිය හදුනා නොගැනිම(ජ්‍යෙෂ්ඨ යෝ.) (BAK390)
අනිමිත්ත චේතෝ සමාධිය තුල විදර්ශනාව අත්දැකීමට
මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...
අනිමිත්ත චේතෝ සමාධිය තුල විදර්ශනාව අත්දැකීමට
කායානුපස්සනාවෙන් අත්දුටු චිත්තක්ෂණය තුලම නිරෝධවුනාවූ මමයා
විශේෂ ආරාධිත අමුත්තෙක් නොමැති විදර්ශනාව තුලින් සම්මා සමාධියට
අකිරියවාදයෙන්, අහේතුකවාදයෙන් බැහැරව භාවනාවට චන්දය යෙදීම අත්‍යවශ්‍යය ඇයි
අනිමිත්ත චේතෝ සමාධිය තුල විදර්ශනාව අත්දැකීමට