මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM3125 Kamatahan Sakachcha (ජ්‍යෙෂ්ඨ යෝගවචරයන්ට) (BAK397)

තමා තුලින් තමාව අත්දැකීමෙන් සෝවාන් ඵලයට

MDM3124 සතිය, සමාධිය, විමුක්තිය, නිවන (ජ්‍යෙෂ්ඨ යෝගවචරයන්ට) (BAK396)

අනන්ත සංඛ්‍යාවක් සංඥා අතහැරීම පිණිස මම දැන් මෙතන උපකාරිවේ

MDM3123 සතිය අවබෝධ වූ මොහොත (ජ්‍යෙෂ්ඨ යෝගවචරයන්ට) (BAK395)

ධර්මයට කෙනිහිලි කරන්නාට ධර්මය විසින් සර්පයෙකු මෙන් දෂ්ඨ කරනු ඇත

MDM3122 අධිශීල යෝගාවචර කමටහනක්

මේ මොහොතේ ප්‍රකටවූ අරමුණින් පෙන්නුම් කරනුයේ අදාල මොහොතේ වාර්තාව බව ප්‍රඥාවෙන් අවබෝධ කරගත යුතුය

MDM3121 සෝවාන් මගට ප්‍රවිෂ්ටවිමට – කෙලෙස් හදුනා ගන්නේ කෙසේද (SPD03)

ධම්මඨිථි ඤාණය හරහා නිවන තුල චතුරාර්‍ය සත්‍යය අවබෝධයට