මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM3135 සෝවාන් මගට ප්‍රවිෂ්ටවිමට – කායනුපස්සනාවේන් මරණට පෙර මරණ මංචකය අත්දැකිමට (SPA04)

විදර්ශනා සමාධිය තුල පංච ඉන්ද්‍රයන්ගේ කාර්යභාරය

MDM3134 නිවන අත්දැකිමට අවශ්‍ය නම් සැම අර්ථයකදිම (දැනගැනිමකදිම) මුලට යන්න (ජ්‍යෙ යෝගවචරයන්ට) (BAK406)

කායානුපස්සනාවෙන් අත්දුටු චිත්තක්ෂණය තුලම නිරෝධවුනාවූ මමයා

MDM3133 Skype – අප්‍රමාදිව මුලට නොයමෙන් නිවන වළක්වාගත් යෝගාවචර කටහඩ (BAK405)

විශේෂ ආරාධිත අමුත්තෙක් නොමැති විදර්ශනාව තුලින් සම්මා සමාධියට

MDM3132 යෝනිසෝමනසිකාරයේ පස්වන පියවර හරහා චින්තාමය ඥානයට (ජ්‍යෙෂ්ඨ යෝගවචරයන්ට) (BAK404)

අකිරියවාදයෙන්, අහේතුකවාදයෙන් බැහැරව භාවනාවට චන්දය යෙදීම අත්‍යවශ්‍යය ඇයි

MDM3131 සමාධි – උපදෙස් වලටම අනුගත වී මුලට යාමෙන් විතක්ක විචාර අවබෝධයට (BAK403)

අනිමිත්ත චේතෝ සමාධිය තුල විදර්ශනාව අත්දැකීමට