මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM3145 නිවනට යොමුවූ, සතිය අත්දැකිය හැකි යෝගාවචර කටහඬ (ජ්‍යෙෂ්ඨ යෝගවචරයන්ට) (BAK413)

අකිරියවාදයෙන්, අහේතුකවාදයෙන් බැහැරව භාවනාවට චන්දය යෙදීම අත්‍යවශ්‍යය ඇයි

MDM3144 තමා ඉදිරියටආ ත්‍රිලක්ෂණය සහ චතුරාර්‍ය් සත්‍ය අවබෝධ නොවූ මොහොත(ජ්‍යෙෂ්ඨ) (BAK412)

අනිමිත්ත චේතෝ සමාධිය තුල විදර්ශනාව අත්දැකීමට

MDM3143 ආදුනික – කමටහන් සාකච්චා (BAK411)

භාවනාවේදී ආදුනික වන්නේ කෙසේද?

MDM3142 සතියෙන් සිටි මොහොත අවබෝධ නොවූ උපාධානය (ජ්‍යෙ යෝගවචරයන්ට) (BAK406)

තද බල මම මගේ මගේ ආත්මය යන දිට්ඨියෙන් මිදී විදර්ශනාවට

MDM3141 නිවන අත්දැක, දුක පිරිසිඳ අත්දුටුමුත්, උපාදාන නිසා අවබෝධ නොවූ මොහොත (BAK410)

මේ මොහොතේදීම නිවන අත්දැකීමට වෙර දරණ පින්වතුන්ගේ ධර්ම පිපාසාව වෙනුවෙන්