මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM3175 සෝවාන් මගට ප්‍රවිෂ්ටවිමට – ශිලයට අනුගත විමට “මම දැන් මෙතන” (SPA06)

නොමුල වු සතිය හෙවත් සමථ විදර්ශනාව

MDM3174 නිරෝධය අත් නොදැකීම නිසා උපාධානය හරහා භවයට – සාකච්චාව (ජ්‍යෙෂ්ඨ යෝගවචරයන්ට) (BAK439)

විදර්ශනා සමාධිය තුල පංච ඉන්ද්‍රයන්ගේ කාර්යභාරය

MDM3173 සතිය අසතිය අත්දැකීම හරහා අනිත්‍යය අවබෝධයට (BAK438)

කායානුපස්සනාවෙන් අත්දුටු චිත්තක්ෂණය තුලම නිරෝධවුනාවූ මමයා

MDM3172 නිරෝධය අත් නොදැකීම නිසා උපාධානය හරහා භවයට (ජ්‍යෙෂ්ඨ යෝගවචරයන්ට) (BAK437)

විශේෂ ආරාධිත අමුත්තෙක් නොමැති විදර්ශනාව තුලින් සම්මා සමාධියට

MDM3171 ප්‍රායෝගිකව අත්දැකීම් හරහා විතක්ක විචාර පිලිබඳ අවබෝධයට (ජ්‍යෙෂ්ඨ යෝගවචරයන්ට) (BAK436)

අකිරියවාදයෙන්, අහේතුකවාදයෙන් බැහැරව භාවනාවට චන්දය යෙදීම අත්‍යවශ්‍යය ඇයි