මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM3186 කම. සාකච්චාවෙන් ගතයුතු පාඩම් – කායානුපස්සනාව සිදු වන සහ සිදු නොවන භාවනා අත්දැකීම් (BAK448)

විදර්ශනා සමාධිය තුල පංච ඉන්ද්‍රයන්ගේ කාර්යභාරය

MDM3185 විදර්ශනාව හරහා විචිකිච්චාව දුරුකරමින් සෝතාපන්න මාර්ගයේ ඉදිරියට (BAK447)

කායානුපස්සනාවෙන් අත්දුටු චිත්තක්ෂණය තුලම නිරෝධවුනාවූ මමයා

MDM3184 කමටහන් සකච්චාවෙන් ලබාගත යුතු පාඩම (BAK446)

විශේෂ ආරාධිත අමුත්තෙක් නොමැති විදර්ශනාව තුලින් සම්මා සමාධියට

MDM3183 උපදේශයටම අනුගතවීමෙන් ත්‍රිලක්ෂනය අත්දැක චතුරාර්‍ය් සත්‍යය අවබෝධයට (BAK445)

අකිරියවාදයෙන්, අහේතුකවාදයෙන් බැහැරව භාවනාවට චන්දය යෙදීම අත්‍යවශ්‍යය ඇයි

MDM3182 ‘වචනයකින් තොර දැනගනීමක් ඇත’ යන දිට්ඨියෙන් මිදීමට (BAK444)

අනිමිත්ත චේතෝ සමාධිය තුල විදර්ශනාව අත්දැකීමට