මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM3165 ඔබත් එක ලිපේ එකවර හොදි දෙකක් පිසිනා යොගාවචරයෙක්ද (BAK430)

ධම්මඨිථි ඤාණය හරහා නිවන තුල චතුරාර්‍ය සත්‍යය අවබෝධයට

MDM3164 භවනාව සිදුවීමට නම් දැනගැනීමකදී මුලටම යා යුතු බවට ධාරනය කර ගන්න (BAK429)

ධර්මයට ගරහන්නා ඒ තුලින්ම ගැරහීමට ලක්වේ

MDM3163 කාර්ය බහුල තරුණයෙක්, ශීලය පරීක්ෂා කිරීමෙන් සෝතාපත්ති අංග අත්දුටු ශාක්ෂි (BAK428)

අකුසල් කුසල් කර කුසල් අධිකුසල් විම

MDM3162 සෝවාන් ඵලයට බියවී සංසාරයට නැවත පැමිනි මොහොත (BAK427)

ඉන්ද්‍රය ධර්මතා වඩා නිවන වෙතට

MDM3161 සතිය අසතිය වෙන්කර හඳුනා ගැනීමට උත්සාහ දැරීමෙන් අසතියට පත්වීම (ජ්‍යෙෂ්ඨ යෝගවචරයන්ට)(BAK426)

ඇතුලත කතාවෙන් හටගන්නා මිච්චා ආජීවය තුලින් කාය, වාග් අසමාචාරයට